ජනාධිපති ජපන් ගියේ ඩඩ්ලිගේ වියදමෙන් හමුවුනේ ඉල්ලා අස්වූ අගමැති කෙනෙක්... රටට ඇති සෙතක් නෑ....
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දිනවල ජපානයේ සංදාරය කළේ අරලිය සමූහයේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ අනුග්‍රහයෙන් බවත්, ඒ ගියෙත් ඉල්ලා අස්වෙච්ච අගමැති කෙනෙක් හමුවීමට බවත්, ඉන් රටට කිසිඳු වාසියක් අත්නොවූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ ය.
විමල් වීරවංශ සළකුණේදී පහදයි...
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දිනවල ජපානයේ සංදාරය කළේ අරලිය සමූහයේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ අනුග්‍රහයෙන් බවත්, ඒ ගියෙත් ඉල්ලා අස්වෙච්ච අගමැති කෙනෙක් හමුවීමට බවත්, ඉන් රටට කිසිඳු වාසියක් අත්නොවූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ ය.
ආන්දෝලනාත්මක ලන්ඩන් සංචාරයෙදී රුපියල් ලක්ෂ 166ක් අවභාවිතා කළැයි මහජන මුදල් නාස්තියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එල්ලකළ චෝදනාවම අනාගතයේදී අනුර කුමාර දිසානායකට එල්ලවෙන බවද විමල් වීරවංශ 29 වනදා රාත්‍රියේ ''සලකුණ'' දේශපාලන වැඩසටහනේදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.
'' එදා සිරිමාවෝ යද්දි කොහොමද පිටරට පිළිගැනීම? අද කෝ ඒවා! අනුරව පිළිගන්න ඇමැති කෙනෙක්වත් ගුවන්තොටුපොළට ආවද? '' විමල් තවදුරටත් පැවසිය.
එහිදී විමල් වීරවංශ අවධාරණය කර සිටියේ, මෙම සංචාරයෙන් රටට වාසියක් නැති බවත්, හිටපු අගමැතිවරයකු හමුවීම සදහා ජනාධිපතිවරයා ගොස් ඇති බවත්ය.
What's Your Reaction?
Like
2
Dislike
0
Love
0
Funny
0
Angry
1
Sad
0
Wow
0

